logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අද සිට IOC ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට (ඡායාරූප)

ලංකා ඉන්දීය තෙල් සමාගම අද (02) සිට ඔක්ටේන් 100 පෙට්‍රල් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

IOC සභාපතිවරයා සහ එහි ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය සමග ඊයේ (01) සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර එම අවස්ථාවේ දී යි ඔවුන් මේ බව සඳහන් කර සිටියේ.

මෙම සාකච්ඡාවේ දී එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කිරීම, තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු, ලිහිසි තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම, ඉන්ධන මිල සුත්‍රය සහ යෝජිත ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉන්ධන නල මාර්ගය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගත් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

WhatsApp Image 2024 07 02 at 18.37.53 1
WhatsApp Image 2024 07 02 at 18.37.53
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
0
+1
0
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?