logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බොක්සිංවලින් රන් – රිදී හා ලෝකඩ දිනූ ලාංකික ක්‍රීඩකයෝ දිවයිනට (ඡායාරූප)

සීෂෙල්ස් රාජ්‍යයේ පැවැත්වූ ආරාධිත බොක්සි තරගාවලියේ දී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසක් මෙරටට පැමිණියා.

අද (26) අලුයම 03.50 ට සීෂෙල්ස් සිට එම රටට අයත් ගුවන් සේවයේ එච්.එම්.- 262 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම තරගාවලිය පැවැත්වූයේ සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව‍යි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සීෂෙල්ස්, මුරිසිය, රී – යුනියන් සහ කෙන්යාව යන රටවල් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට පාසැල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් පිළිගැනීමට එම පාසැල්වල සිසුන් ගුරු භවතුන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණි බවත් වාර්තා වනවා.

IMG 20240626 WA0004
IMG 20240626 WA0003
IMG 20240626 WA0005
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2019 ජනපතිවරණයට වඩා මෙවර මුද්‍රණ වියදම් සිව් ගුණයකින් ඉහළට - රජයේ මුද්‍රණාලය
01:40
Video thumbnail
"ප්‍රේමදාසගේ පුතා නොවුණානම් සජිත් නාගරික මන්ත්‍රී කමකටවත් සුදුසු නෑ"
01:13
Video thumbnail
"අයාලේ යන පළාත් පාලන ආයතනවලට ලිපියක් යවා දකුණේ ආණ්ඩුකාර ගෝලබාලයන් පත් කරන සූදුව යෙදිලා"
00:58
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-01
01:06:37
Video thumbnail
ජනමත විමසුමකින් පාර්ලිමේන්තුවේ 2/3 න් ජනපතිවරණය කල්දමයි දැයි ජනතාවට සැකයි - ජී. එල්. පීරිස්
00:56
Video thumbnail
පොහොට්ටුවේ මහා පළුවක් ජනපතිටයි... ඇමති කංචන මාතරදී කියයි
01:16
Video thumbnail
සියයට පහේ අඩු කළ බස් ගාස්තුව අද නැහැ පෞද්ගලික බස් සංගම් කියයි
01:27
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-06-30 | Dasatha News
40:31
Video thumbnail
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල පහතට, භූමිතෙල් සහ සුදු ඩීසල් මිල වෙනසක් නෑ
02:05
Video thumbnail
ආර් සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි
02:16

?