යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (24) රාත්රීයේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා 51 හැවිරිදි වියේ පසු වූ අයෙක්.
මෙම පුස්ගලයා නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර, ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
1
+1
4
+1
+1
1