සීගිරිය පෞද්ගලිකකරණය කළ යුතුයි – වනවාසී රාහුල හිමි (වීඩියෝ)

මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකකරණය කළ යුතු බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.

අද (24) පෙරවරුවේ නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

“සීගිරියට යන සුද්ධන්ට හරියට වැසිකිලි පහසුකමක්වත් නෑ, කෝටි ගණනින් ටිකට් කඩනවා, ඇත්ත කතාව ඒක, වාහනයක් නවත්වන්න තැනක් නෑ, රට වටේම සුද්දන්ගේ ඉහමොළ හූරාගෙන කන තත්ත්වයක් තියෙන්නේ, සුද්දෝ ඒන්නේ හෝටල්වල ගිහින් සැප විඳලා ෆන් අරන් යන්න නෙමෙයි. ඇත්ත කතාව මේ රටේ තියෙන පාරිසරික, ‌ඓතිහාසික භූවිද්‍යාත්මක තැන් බලන්න එන්නේ, ඒ මිනිස්සුන්ට ආකර්ෂණයක් වෙන විදිහට සංචාරක අමාත්‍යංශයට, සංචාරක මණ්ඩලයට වගකීමක් තියෙනවා ඒ අවශ්‍ය කරන දේ කරන්න, සුද්දා ගෙනාපු මුදල් හොරකම් කරනවා නෙමෙයි නිසි විදිහට පහසුකම් සලසලා, ඒ මිනිස්සුන්ගේ හිත සංතෝෂ කරලා අරින්න ක්‍රමවේදයන් හදන්න ඕන කළමණාකරණය කරන්න ඕන, එහෙම එකක් අපේ රටේ නෑ, මේවා හැම තැනකින්ම වෙනස් විය යුතුයි. මේ රට ගොඩනගන්න නම් නාස්තිය, දූෂණය, වංචාව අවම කරන්න අවශ්‍යයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14