AFC Banner
Empty Ad
Empty Ad

කෙතරම් එදිරිවාදිකම් කළ ද දරුවන් වෙනුවෙන් කරන දේ නවත්තන්න බෑ – සජිත් (වීඩියෝ)

කවුරු එදිරිවාදිකම් විරුද්ධකම් සිදු කළත් පාසල් දරුවන් කේන්ද්‍ර කර ගත් තම ජනතාවාදී ගමන නතර කළ නොහැකි බවත්, විරුද්ධවාදිකම් සිදු කිරීමෙන් වැඩි වැඩියෙන් සේවාවන් ඉටු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරනා බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ තවත් වැඩසටහනකට එක්වෙමින්.

කුරුණැගල – තිත්තවැල්ගාල, අල්හික්මා මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ 247 වන අදියර යටතේ සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?