කෙතරම් එදිරිවාදිකම් කළ ද දරුවන් වෙනුවෙන් කරන දේ නවත්තන්න බෑ – සජිත් (වීඩියෝ)

කවුරු එදිරිවාදිකම් විරුද්ධකම් සිදු කළත් පාසල් දරුවන් කේන්ද්‍ර කර ගත් තම ජනතාවාදී ගමන නතර කළ නොහැකි බවත්, විරුද්ධවාදිකම් සිදු කිරීමෙන් වැඩි වැඩියෙන් සේවාවන් ඉටු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරනා බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ තවත් වැඩසටහනකට එක්වෙමින්.

කුරුණැගල – තිත්තවැල්ගාල, අල්හික්මා මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ 247 වන අදියර යටතේ සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38