කලට වෙලාවට නොලැබුණු පොහොර නිසා පාළු වූ වගාව – ගොවීන්ගෙන් මැසිවිලි (වීඩියෝ)

තම වගාවන් සඳහා රජයේ පොහොර සහනාධාර මුදල නිසි කලට නොලැබීම හේතුවෙන් දඹුල්ලේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

නිසි කලට පොහොර යෙදවීමට නොහැකිවීම හේතුවෙන් ගොවිතැනට නොයෙකුත් ලෙඩ රෝග බෝවීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි ගොවීන් පවසන්නේ. .

ඇරැව්වල සහ කණ්ඩලම යන ප්‍රදේශවල ගොවි ජනතාවට රජයේ පොහොර සහනාධාර මුදල නිසි කලට නොලැබීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

නිසි කලට පොහොර යෙදවීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට ඇරැව්වල මහා යාය ඇතුළු ප්‍රදේශ රැසක කුඹුරු අක්කර ගණනාවක් කහ රෝගය වැළඳී ගොයම බාල වී තිබෙනවා.

යල කන්නය උදාවී ඇතත් තවමත් රජයේ සහන පොහොර මුදල් නොලැබුණු බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.

මේ පිළිබඳ ව බලධාරීන් දැනුවත් කළ ද තවමත් නිසි විසඳුමක් ගොවීන්ට ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?