AFC Banner
Empty Ad
Empty Ad

හුංගම වෙඩි තැබීමක් – ව්‍යාපාරිකයෙක් මරුට

හුංගම පොලිස් වසමේ රන්න නගරයට ආසන්නව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළඳසැලක හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී එකොළහට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි වියේ පසු වූ එක්දරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හුංගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?