මෝදිගේ BJPය ඉන්දීය මහ මැතිවරණයේ ඉදිරියෙන්

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම මේ වනවිට අවසන් අදියරේ පසුවනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මහ මැතිවරණයේ බහුතර ජයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් හිමිකරගෙන ඇති බවයි.

ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවේ ආසන 543ක් පවතින අතර, එහි ආසන 272ක් ලබාගන්නා පක්ෂයට බහුතර බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.

ඉන්දියාවෙන් වාර්තා වන තොරතුරුවලට අනුව මේ වනවිටත් භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 293ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටිනවා.

එරට ප්‍රධානම විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොග්‍රස් පක්ෂය අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව දිනාගෙන ඇත්තේ ආසන 225ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08