කොළඹ – නුවර ප්රධාන මාර්ගයට වරකාපොළ ප්රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.
එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එහි වාහන ධාවනයට බාධා එල වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1