AFC Banner
Empty Ad
Empty Ad

‘මිදිගම රුවන්’ දිවයිනට රැගෙන එයි (ඡායාරූප)

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘මිදිගම රුවන්’ නැමැත්තා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහුව ඩුබායි හි සිට මෙරර රැගෙන ඇවිත් බවයි වාර්තා වුණේ.

අද (31) අලුයම 5.45ට පමණ ඩුබායි සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 226 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට රැගෙන ආ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුගෙන් මේ වනවිට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංශය මඟින් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

‘මිදිගම රුවන්’, මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක නඳුන් චින්තක නොහොත් හරක් කාටගේ මස්සිනා වනවා.

20240531 065714 2 scaled
20240531 0657220 1 scaled
20240531 0657220 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?