‘මිදිගම රුවන්’ දිවයිනට රැගෙන එයි (ඡායාරූප)

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘මිදිගම රුවන්’ නැමැත්තා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහුව ඩුබායි හි සිට මෙරර රැගෙන ඇවිත් බවයි වාර්තා වුණේ.

අද (31) අලුයම 5.45ට පමණ ඩුබායි සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 226 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට රැගෙන ආ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුගෙන් මේ වනවිට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංශය මඟින් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

‘මිදිගම රුවන්’, මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක නඳුන් චින්තක නොහොත් හරක් කාටගේ මස්සිනා වනවා.

20240531 065714 2 scaled
20240531 0657220 1 scaled
20240531 0657220 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30