විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රව අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළ ද තමන් හා කැරොලයින් ජූරි අත්අඩංගුවට පත් නොවූ බව චූලා පත්මේන්ද්‍ර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටිනවා.
කෙසේ වුවද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද (08) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනාව සාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
චූලා පත්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසියේ සිට නිකුත් කළ වීඩියෝව පහතින්,














ජය වේවා චුලා මම වසන්ත පෙරේරා ඔයා කරපු දේ හරි…
And yako
කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද් උඹලා දෙන්නටම මොංගල්. තවත් කාන්තාවක් ලෝකයටම පේන්න අපහසුතාවයට පත්කර කාලකණ්නි සතුටක් ලබන්න තරම් නුඹලා දෙන්නා මානසික ලෙඩ්ඩුද
කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද් උඹලා දෙන්නටම මොංගල්. තවත් කාන්තාවක් ලෝකයටම පේන්න අපහසුතාවයට පත්කර කාලකණ්නි සතුටක් ලබන්න තරම් නුඹලා දෙන්නා මානසික ලෙඩ්ඩුද. උඹලා වගෙ කුහක ගොන් නෑම්බියන්ට වෛර කරනවා මිසක් කවුරුත් ආදරයනම් කරන්නෙ නැහැ.අපි මේ බලන් නුඹලට නීතිය ක්‍රීයාත්මක වෙන දවස