අත්අඩංගුවට ගත් චූලා පොලිසියේ සිටම Live ඇවිත් කිව්ව දේ

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රව අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළ ද තමන් හා කැරොලයින් ජූරි අත්අඩංගුවට පත් නොවූ බව චූලා පත්මේන්ද්‍ර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටිනවා.

කෙසේ වුවද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද (08) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනාව සාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

චූලා පත්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසියේ සිට නිකුත් කළ වීඩියෝව පහතින්,

  1. කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ උඹලා දෙන්නටම මොංගල්. තවත් කාන්තාවක් ලෝකයටම පේන්න අපහසුතාවයට පත්කර කාලකණ්නි සතුටක් ලබන්න තරම් නුඹලා දෙන්නා මානසික ලෙඩ්ඩුද

  2. කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ උඹලා දෙන්නටම මොංගල්. තවත් කාන්තාවක් ලෝකයටම පේන්න අපහසුතාවයට පත්කර කාලකණ්නි සතුටක් ලබන්න තරම් නුඹලා දෙන්නා මානසික ලෙඩ්ඩුද. උඹලා වගෙ කුහක ගොන් නෑම්බියන්ට වෛර කරනවා මිසක් කවුරුත් ආදරයනම් කරන්නෙ නැහැ.අපි මේ බලන් නුඹලට නීතිය ක්‍රීයාත්මක වෙන දවස



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56