කාව්‍යා ගැන අමිතාබ් බච්චන් කණගාටුවෙන්

නිමා වූ අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ජනප්‍රිය චරිතයක් බවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරිය වන කාව්‍යා මාරන් පත් වුණා.

අවසන් මහා තරගයේ දී කොල්කටා කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායම ලැබූ පරාජයත් සමඟ කාව්‍යා කඳුලු සලමින් දුක්බර මුහුණ කැමරා කාචවලින් සඟවා ගන්නට උත්සාහ කරන ආකාරය ද බොහෝ පිරිසකගේ අවධානයට ලක් වූ සිදුවීමක් වුණා.

මේ අතර බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ සම හිමිකාරිත්වය ඇති කොල්කටා කණ්ඩායමට ඔල්වරසන් දෙමින් සියල්ලෝම කාර්යබහුල වෙද්දී, සුපිරි නළු අමිතාබ් බච්චන් සන්රයිසස් හිමිකාරිය කාව්‍යා ගැන කතා කිරීමට මොහොතක් ගත කළා.

තම කණ්ඩායමේ පරාජයෙන් පසු කඳුළු සලමින් සිටි කාව්‍යා මරාන් සම්බන්ධයෙන් “මෙගාස්ටාර්” අමිතාබ් බච්චන් මෙලෙස අදහස් දක්වා තිබුණා.

“IPL අවසන් තරඟය අවසන් වී KKR වඩාත් විශ්වාසදායක ජයග්‍රහණයක් ලබා ඇත. SRH සරලවම අභිබවා ගියේය. නමුත් නිරීක්ෂණය කිරීමට වඩාත්ම සිත් ඇදගන්නා සුළු කාරණය වූයේ SRH හි හිමිකරු, ක්‍රීඩාංගනයේදී, පරාජයෙන් පසු හැඟීම්බර වී කඳුළු සලමින්, ඇගේ හැඟීම් ප්‍රදර්ශනය නොකිරීමට, කැමරාවලින් ඇගේ මුහුණ ඉවතට හරවා ගැනීමයි.මට ඇය ගැන දුකක් දැනුනා !! කමක් නෑ.. හෙට තවත් දවසක්..මගේ රත්තරන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
7
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53
Video thumbnail
විනාඩි 5ක් ඇතුළත ඔක්කොම ඇවිලිලා ඉවරයි - සංචාරක හෝටලයක හදිසියේම හටගත් මහ ගින්න
01:22
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01