AFC Banner
Empty Ad
Empty Ad

රටේ ප්‍රධානතම සංවර්ධන න්‍යාය පත්‍රය බාර් පර්මිට් වෙන්දේසියයි – සජිත්

මෙරට ජනතාව දුප්පත්කමින් පෙළෙන විට රටේ ප්‍රධානතම සංවර්ධන න්‍යාය පත්‍රය ලෙස බාර් පර්මිට් වෙන්දේසිය ක්‍රියාත්මකවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ වනවිට වාහන පර්මිට්, බාර් පර්මිට් සහ විවිධ වරදාන වරප්‍රසාදවලට මන්ත්‍රීවරුන් මුදලට ගන්නා උත්සාහයක් ඇති බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සක්වල වැඩසටහනේ සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 189 වැනි අදියර යටතේ අනුරාධපුර පදවිය පරාක්‍රම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?