කුර්කුරේ පැකට්ටුවක් නිසා බිරිඳ සැමියාගෙන් දික්කසාදෙ ඉල්ලලා

ඉන්දියාව තුළ ජනප්‍රිය පැකට් කළ කෙටි ආහාරයක් වන කුර්කුරේ පැකට්ටුවක් ලබානොදීම හේතුවෙන් සිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තා වනවා.

මෙම යුවළ පසුගිය වසරේ විවාහ දිවියට පිවිස ඇති අතර, තම බිරිඳට කුර්කුරේ සඳහා තිබූ අසාමාන්‍ය රුචිකත්වය සම්බන්ධයෙන් සැමියා කනස්සල්ලට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගිය දිනක බිරිඳ විසින් කුර්කුරේ පැකට්ටුවක් සැමියාගෙන් ඉල්ලා ඇති අතර, එය ලබා නොදීමට සැමියා කටයුතු කිරීමත් සමඟ කෝපයට පත්ව ඇය දෙමාපියන්ගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව ඇය සිය සැමියාගෙන් දික්කසාදවීමට අවශ්‍ය බව පවසා පොලිසියට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව පොලිසිය විසින් ඔවුන් දෙදෙනාව උපදේශන සේවාවකට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39