කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසල මේ වනවිට ආරක්ෂාව තරකර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
පොලිස් නිලධාරීන් සහ පොලිස් ජල ප්‍රහාරක රථ ද එම ස්ථානයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

?