ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාදයකට බයිඩන් කැමැත්තෙන්

තමන්ගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියාවන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාදයකට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිරියස් එක්ස්එම් ගුවන් විදුලියේ හොවාර්ඩ් ස්ටර්න් සමඟ සම්මුඛ සාකච්ඡාවකට ඊයේ (26) එක්වෙමින්.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාදයකට එක්වීමට තම සතුටට කරුණක් බව පවසා ඇති බයිඩ්න්, එය පවත්වන ස්ථානය හෝ දිනය පිළිබඳව සඳහන් කර තිබුනේ නැහැ.

“මම කොහේ හරි. මම දන්නේ නැහැ කවදාද කියලා, නමුත් ඔහු සමඟ විවාද කිරීමට මම සතුටු වෙමි.”

මේ අතර ජෝ බයිඩ්න්ගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඩොන්ලඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක උපදේශක ක්රිස් ලැසිවිටා එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම විවාදය කඩිනමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?