ගුල්බඩින් නයිබ්ට IPL කැඳවීමක්

අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරඟ සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් ගිවිසුම් ගතව තිබෙනවා.

ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් මාෂ් වෙනුවට ගුල්බඩින් මෙලෙස දිල්ලි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මිචෙල් මාෂ් 2024 අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත් වීමට පෙර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් තරඟ හතරක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවා.

මාෂ් පසුගිය අප්‍රේල් 12 වන දින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සිට පර්ත් වෙත ආපසු ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දින දහයකට පසුව, දිල්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් මිචෙල් මාෂ් නැවත අයි.පී.එල් තරගාවලිට එක නොවෙන බව හෙළි කළා.

ඒ, අනුවයි ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් දිල්ලි කණ්ඩායමට එක්කර ගැනීමට මෙලෙස තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49