එවක යහපාලන ආණ්ඩුවේ සිටි එක් පාර්ශ්වයක් විසින් තමාට හිමිවීමට ගිය නොබෙල් සාම ත්‍යාගය අහිමිකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට ඊයේ (06) කඩුවෙල දී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.














නොබෙල් තෑග්ග දෙන්නම වටින ගොබිලා. පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුවෙන් පස්සෙ මුගේ මොලේ සම්පූර්ණයෙන්ම අවුල්. දැන් මරු කියවනවා. ලංකාවේ දේශපාලනයේ ඉන්න කිසිම විශ්වාසයක් තියන්න බැරි භයානකම මිනිහෙක් තමයි මූ.
mahinda rajapaksa is the first president in the world to enter into Guinness record. NO OF HIS FRIENDS TAKEN TO CHINA SOON AFTER BECOMING THE PRESIDENT WERE JUST SUFFICIENT TO FILL TWO BOEING 330 PLANES