අතුරුදන්ව සිටි ජූරි කුරුදුවත්ත පොලිසියට එයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් විවාහක රූ රැජින කැරොලයින් ජූූරි මේ වන විට කුරුදුවත්ත පොලීසිය හමුවේ සිටී.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකාගේ කිරුළ ගලවා ඒ තැන ලබා දුුන් දෙවැනියා වන ආශ්‍යා බස්නායක නැමැත්තිය කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරනාත් බස්නායකගේ විවාහක බිරිදයි.

පොලීසීය පවසන්නේ මෙම පැමිණීල්ල දෙපාර්ශවය විසින් සමතයකට පත්නොවන්නේ නම් සමත මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

සුරංගනාවියක් වගේ හැඩ වුන රූ රාජිණි කැරොලයින් ජූරි

Mrs. World තරගයට පෙර කැරොලයින් ජූරි සැමියා සහ පුංචි දුව සමග ගත් සුන්දර ජායාරූප පෙල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33