සුරංගනාවියක් වගේ හැඩ වුන රූ රාජිණි කැරොලයින් ජූරි

කැරොලයින් ජූරි කිව්වහම නොදන්නා කෙනෙක් නැති තරම් . වසර ගණනකට පසු ලංකාවට අභිමානයක් එක් කිරීමට සමත් වුන නිරූපන ශිල්පිනියක් තමයි ඇය .

මෙම තරගාවලියේ පලවන ස්ථානය පිලිබද ඇති වු මතභේදාත්මක තත්වය හමුවේ ඇය කාගෙත් සිත් දිනාගත් සුන්දර කාන්තාවක්. මේ ඇයගේ මුහුණු පොතේ පලකර තිබු සුන්දර ජායාරූප පෙලක්.

  1. කැරොලින් කිසි වැදගත් කමක් නැති පහත් ගෑනියෙක්
    හැනියෙක් තවත් ගැහැනියෙක්ට අශිෂ්ට ලෙස පහත් ලෙස අපහාස කලා දුටුවෙමි.ඔව්න් කිසිවෙකුගෙත් පව්ද්ගලික ජීවිතයක් මට අදාල නොවේ.නමුත් කුමන කිරුලක් හිස හොවා ගත්තත් මනුස්සකමක් නිහතමානී කමක් නොවේනම් එතන ඇත්තේ නිකන් පුස් චරිතයකි.ඇයට කිසි වටිනාකමක් නොමැත.බාල හැසිරීමක් විය…එතන තවත් හාල් කෑල්ලක් රගනවා දුටුවෙමි.ඇයවනම් මතක් වෙද්දිත් වමනෙට එනවාය.🤮ඒ තරම් අප්පිරියජනකය පුශ්පිකා හරිම ලස්සනයි.හොද ආත්ම ශක්තියක් තියන කෙනෙක්



අපගේ නවතම වීඩියෝ පුවත්