ජාතික ජන බලවේගයට හර්ෂගෙන් නැවතත් ආරාධනා

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට වාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා නැවත වරක් ආරාධනා කළා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ටිල්වින් සිල්වා එක්වරක තමන් කාල් මාක්ස් , ලෙනින්ගේ අනුගමනය කරන බව පවසන බවත් හරිනි අමරසූරිය ඒ ප්‍රතික්ෂේප කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.

සමගි ජන බලවේගයට ආර්ථික වැඩපිළිවෙළක් ඇති බවත් එය තම පක්ෂය වසින් ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කළා.

විවෘත ස්ථානයක ,මෙම විවාදය පැවැත්වීමට තම පාර්ශවය එකඟ බවත් ඒ සදහා පැය පහක කාලයක් වුවද වෙන් කිරීමට හැකි බවත් ඔහු කියා සිටියා.

මෙම පක්ෂ දෙකේ ආර්ථික කමිටු සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදය පැවැත්වීමට හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ප්‍රකාශ කළා.

  1. මුල් වරට අනුර සජිත්ට 09/01/2023 හිරු සළකුනේදී ආරාධනා කලා නමුත් ඔහු මේ වෙනතුරු ප්‍රතිචාර දැක්වූයේ නෑ. කලින් ඒගැන මතය කිව යුතුය . නමුත් මගේ පුද්ගලික මතය නම් රාජපක්ෂල , රනිල්ලා, සජිත්ලාලගේ ආර්ථික ප්‍රතිපත්ති වල පල විපාක ශ්‍රීලා0කික ජනතාව දැන් භුක්ති විඳින නිසා විවාද කොට පලක් නොමැති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30