බෝල්ටිමොර් පාලමේ ගැටී අනතුරට පත් නෞකාවෙන් මෙරටට රැගෙන එමින් තිබුණේ චීනයට ප්‍රති අපනයනය සඳහා රැගෙන ආ බහාලුම් තොගයක් බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
එම නෞකාවෙන් මෙරටට අන්තරායකර කාර්මික අපද්‍රව්‍ය රැගෙන එමින් තිබූ බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි අමාත්‍යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
5
+1
1
+1
+1
+1