spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැපුණු නැවේ තිබුනේ චීනයට ප්‍රති අපනයනය කරන දේවල් ? (වීඩියෝ)

‌බෝල්ටිමොර් පාලමේ ගැටී අනතුරට පත් නෞකාවෙන් මෙරටට රැගෙන එමින් තිබුණේ චීනයට ප්‍රති අපනයනය සඳහා රැගෙන ආ බහාලුම් තොගයක් බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

එම නෞකාවෙන් මෙරටට අන්තරායකර කාර්මික අපද්‍රව්‍ය රැගෙන එමින් තිබූ බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?