අවුරුද්දට යුද්ධ හමුදාවෙන් සිවිල් වැසියන්ට වියළි සළාක දෙයි (ඡායාරූප)

උදාවන සිංහල – හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි සළාක බෙදා දීම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින සිදු කෙරුණා.

මෙලෙස එම වියළි සලාක බෙදා දීම සිදු කරනු ලැබුවේ යුද්ධ හමුදාපතිවරයා 542 බලසේනාවේ බලසේනාධිපති වශයෙන් කටයුතු කළ සමයේ ඉදිකළ “විකුම්පුර” ගම්මානයේ ජනතාවහටයි.

එම ගම්මානය නරිකාඩු නමින් ඉදිකර මන්නාරම් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වූවන්ට ලබාදීම වෙනුවෙන් වත්මන් යුද්ධ හමුදාපතිවරයාට කරනු ලබන කළගුණ සැලකීමක් වශයෙන් ගම්වාසීන් මෙම ගමට විකුම්පුර ලෙස නම් තබා තිබුණා.

මෙය ඉතිහාසයට එක්වන්නේ මේජර් ජෙනරාල් ජනක පෙරේරා සිහිවීම සදහා ඉදිකළ ජනකපුරට පසු යුද්ධ හමුදා නිලධාරියෙකුගේ නමින් බිහිවූ දෙවැනි ගම්මානනය ලෙසයි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියද මෙම අවස්ථාවට එක් වූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් වියළි සළාක පාර්සල් “විකුම්පුර” ගම්මානයේ දිවි ගෙවන පවුල් 36ක් වෙනුවෙන් බෙදාදෙනු ලැබුවා.

image 43
image 43
image 44
image 44
image 45
image 45
image 46
image 46


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27