පසමිතුරුකම් අහවරයි ! එයාලා දැන් යාලුවෝ (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ ඊයේ (29) රාත්‍රියේ පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයගත්තා.

කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ කඩුලු 07කින්.

මෙම තරගයේ දී ක්‍රිකට් පිටියේ පසමිතුරන් වී සිටි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට සහ මෙවර තරගාවලියේ දී කොල්කටා කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර්ට එකිනෙකා මුණ ගැසීමට සිදුවුණා.

මෙහිදී සියලු දෙනා පුදුමයට පත්කරමින් කෝලිට සහ ගාම්භීර් තරගයෙන් පසු එකිනෙකා වැළඳගනිමින් සුහදව කතා බහක නිරවතවන ආකාරය දැකගත හැකි වුණා.

මෙම සිදුවීම ඉන්දීය මාධ්‍ය වර්තා කළේ අයි.පී.එල් පිටියට මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා යහපත් සිදුවීමක් ලෙසයි.

මොවුන් දෙදෙනා අතර පැවති ආරවුල පසුගියවර අයි.පී.එල් තරගාවලියේ තුළ කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා.

ඒ, එවර තරගාවලියේ දී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් සහ ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම එකිනෙකා මුණගැසෙන තරගයක් තරගයක් පාසා ක්‍රීඩා පිටිය තුළ කෝලි සහ ගාම්භීර් අතර උණුසුම් තත්ත්වයන් ඇතිවීමත් සමඟයි.

පසුගියවර තරගාවලියේ දී ගාම්භීර් ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25