ලෝකෙම දන්න බද්ධ වූ නිවුන්නු ආයෙමත් කරළියට

ඇබී සහ බ්‍රිටනි (Abby and Brittany) නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් පසුගිය කාලයේ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇත්තේ එම නිවුන් සොහොයුරියන් විවාහ දිවියට එළඹ ඇති බවයි.

ඔවුන්ගේ සහකරුවා Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තා පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ වී ඇති බවයි.

මෙම නිවුන් සොහොයුරියන් 1996 වසරේ දී ඔප්රා වින්ෆ්‍රේ ප්‍රදර්ශනයට පෙනී සිටීමත් සමග ලෙව පුරා අවධානය ඔවුන් වෙත යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?