කොළඹ – ආමර් වීදිය ආසන්නයේ ටයර් අලෙවි කරන වෙළදසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පමණ යොදවා ඇති බව සඳහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

?