spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – ආමර් වීදිය අසල ටයර් අලෙවිසැලක ගින්නක් (ඡායාරූප)

කොළඹ – ආමර් වීදිය ආසන්නයේ ටයර් අලෙවි කරන වෙළදසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පමණ යොදවා ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

WhatsApp Image 2024 03 28 at 4.05.58 PM 1
WhatsApp Image 2024 03 28 at 4.05.58 PM
WhatsApp Image 2024 03 28 at 4.05.57 PM 2
WhatsApp Image 2024 03 28 at 4.05.57 PM 1
WhatsApp Image 2024 03 28 at 4.05.57 PM
WhatsApp Image 2024 03 28 at 4.05.55 PM 1
WhatsApp Image 2024 03 28 at 4.05.55 PM
WhatsApp Image 2024 03 28 at 4.05.54 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?