විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් “මුතුවා” නැමැත්තාට අයත් අතුරුගිරිය, ගල්වරුසාව පාර ප්රදේශයේ පිහිටි නිවසට අද (27) දින අළුයම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙඩි ප්රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය පවසනවා.
වෙඩි ප්රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇතැයිද පොලිසිය සඳහන් කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
5
+1
1
+1
1
+1
+1