spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාතාලේ ‘මුතුවා’ගේ නිවසට පාන්දර වෙඩි වරුසාවක්

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් “මුතුවා” නැමැත්තාට අයත් අතුරුගිරිය, ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) දින අළුයම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙඩි ප්‍රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය පවසනවා.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇතැයිද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?