මෛත්‍රීව වහාම අත්අඩංගුවට ගන්න – විපක්ෂය (වීඩියෝ)

කාවින්ද ජයවර්ධන ,මනෝ ගනේශන් සහ නියෝමාල් පෙරේරා යන මන්ත්‍රීවරුන් අද (23) දින කාදිනල් හිමීපාණන් හමුවීමට බිෂොප් හවුස් වෙත පැමිණියා.

අනතුරුව පිටතට පැමිණ අදහස් දක්වමින් එම මන්ත්‍රීවරුන් කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ඊයේ (23) දින කළ ප්‍රකාශයට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගතයුතු බවයි.

දේවස්ථාන තුනක් ඇතුළු හෝටල් වලට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ජිවිත 270 අධික සංඛ්‍යාවක් අහිමි කල විනාශය පිළිබද වසර පහක් ගතවී අවසන්ව තිබෙනවා.

එවැනි පසුබිමක මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පොලිස්පති ,පොලිසිය භාර අමාත්‍යවරයා සහ ජනාධිපතිවරායට ඒ සදහා යුක්තිය ඉටු කිරීමට වගකීමක් ඇති බවද එම මන්ත්‍රීවරුන් සදහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ප්‍රකාශය පිළිබද පරීක්ෂණ ආරම්භ කල යුතු බවද එම මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18