AFC Banner
Empty Ad
Empty Ad

විශ්වාසය භංග කළ බවට ඇපල් සමාගමට එරෙහිව නඩුවක්

ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත 15ක් එකතුව ලෝකප්‍රකට ඇපල් සමාගමට එරෙහිව විශ්වාසභංග නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ, ස්මාට්ෆෝන් වෙළඳපොළ ඒකාධිකාරී කිරීම සම්බන්ධයෙන්.

ඔවුන් චෝදනා කරන්නේ මෙම ඒකාධිකාරය ගොඩනගා ගැනීම හරහා ඇපල් සමාගම අධික ලෙස ලාභ ලබන බවයි.

අයිෆෝන් එකක් සඳහා ඩොලර් 1,599ක් දක්වා අයකිරීමෙන්ම මේ බව තහවුරු වන බවත්, එම මුදල තරගකාරී අනෙක් සමාගම් හා සංසන්දනය කරන විට ඉතා අධික බවටත් ඔවුන් චෝදනා කරනවා.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව තර්ක කරන්නේ මෙලෙස ගොඩනගාගෙන ඇති ඒකාධිකාරය හේතුවෙන් පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට සිදුනොවිය යුතු බවයි.

එමෙන්ම මෘදුකාංග සංවර්ධකයින්, කෙඩිට් කාඩ් පත් සමාගම්, ගූගල් වැනි තරගකාරී අනෙකුත් ව්‍යාපාරික ආයතනවලින් ඇපල් සමාගම ගාස්තු අය කිරීමට කටයුතු කරන බවත්, අවසානයේ එම පිරිවැයත් ඇපල් ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට දැරීමට සිදුව ඇති බවත්, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මතු කරන තවත් තර්කයක්.

නීතිපති මෙරික් ගාර්ලන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය ද ඇපල් සමාගමේ අසීමිත ලාභ ලැබීමට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?