AFC Banner
Empty Ad
Empty Ad

වගා ළිඳක අවසන් හුස්ම හෙලූ තුන් හැවිරිදි දරුවා

කුඩා දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ පුවතක් වටවල, බිංඔය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (21) සවස මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව අත්තේ බිංඔය උඩකොටස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 03ක් දරුවෙක්.

ජීවිතක්ෂයට පත් වූ දරුවාගේ මෘත ශරීරය මේ වනවිට වටවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?