ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (19) දිනයේ රුපියල ශක්තිමත් වී තිබෙනවා.
ඒ, අනුව මාස 08කට පසු ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් තුන්සීයේ සීමාවෙන් පහල අගයක් ගෙන තිබුණා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලර් එක්ක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 299.29ක් ලෙසටයි.
අද දිනයේ එහි විකුණුම් මිල රුපියල් 308.90ක් ලෙස දැක්වුණා.















Dollarya sakkthimath Una kiuwata KO rate minisunta sahanayak.wadi Una kisima athawasya bahandawala ha sewawala Mila ganan eshemai..
380.90