spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස අටකට පසු රුපියල ලොකු පිම්මක් පනී

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (19) දිනයේ රුපියල ශක්තිමත් වී තිබෙනවා.

ඒ, අනුව මාස 08කට පසු ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් තුන්සීයේ සීමාවෙන් පහල අගයක් ගෙන තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලර් එක්ක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 299.29ක් ලෙසටයි.

අද දිනයේ එහි විකුණුම් මිල රුපියල් 308.90ක් ලෙස දැක්වුණා.

6 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
12
+1
179
+1
14
+1
8
+1
17
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?