දයාසිරි කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද ඊයේ (18) දින දැනුම් දුන්නේ තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවයි.