spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරි කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද ඊයේ (18) දින දැනුම් දුන්නේ තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?