අඩු අදායම්ලාභී පවුල්වලට මාස දෙකක් හාල් දෙන්න අනුමැතිය

අඩු අදායම්ලාභී පවුල් මිලියන 2.74ක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති බව සඳහන්.

ඒ, අනුව එක් පවුලක් සඳහා නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10ක් මසකට හිමිවනවා.

2 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?