සිංහල අලුත් අවුරුද්දට ලබා දී ඇති නැකත් හොඳට ම හොඳයි – රාජ්‍ය නැකත් කමිටුව

මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් වේලාවන් හි ස්ථාවරත්වය තහවුරු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වුණා.

මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (18) පැවැත් වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීයි.

මේ සඳහා රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා.

2024 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව විසින් සකසා ඇති නැකත් වේලාවන් හි කිසිඳු ගැටළුවක් නොමැති බවයි එම කමිටුවේ සාමාජිකයින් සඳහන් කළේ.

මෙලෙස සකසා ඇති නැකත් රටට, ජනතාවට මෙන්ම රටේ ඉදිරි පැවැත්ම ඉතා යහපත් බව ද නැකත් කමිටු සාමාජිකයින් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව සකසා ඇති නැකත් වේලාවන්ගේ බරපතළ ගැටළුවක් පවතින බව ඇතැම් පාර්ශ්වයන් චෝදනා කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22