ජනිත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම අසීරුවෙන් ගොඩයයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු සියල්ල දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 235ක්

මෙහිදී බංග්ලාදේශ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා ආපසු ක්‍රීඩාගාරය වෙත ගමන් කරද්දී එක අන්තයක ස්ථාවර වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිමේ නැංඟුරම බවට පත් වෙමින් නොදැවී ලකුණු 101ක් වාර්තා කළා.

ජනිත් ලියනගේ අද වාර්තා කළේ සිය මංගල එක්දින ශතක වීම විශේෂත්වයක්.

ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ටස්කින් අහමඩ් කඩුලු 03ක්, මුස්තාෆිසුර් රහ්මාන් සහ මෙහීදි හසන් කඩුලු දෙක බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව දෙපිළටම තීරණාත්මක මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට ලකුණු 236ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46