එරාන් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි (වීඩියෝ)

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්ක්‍රමරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

කෝප් කමිටුව සහ එහි සභාපතිවරයා කමිටුවේ මුඛ්‍ය පරමාර්ථයන් ඉටු කිරීමට අපොහොසත් බව තමන්ට හැඟීයාම මෙම ඉල්ලා අස්වීම සඳහා හේතු වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

2015-2019 කාල සීමාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පත් කර යහපාලන රජය කෝ කමිටුවට ස්වාධීන ව ක්‍රියාත්මක විමට ඉඩ සලස්වා දුන් බවත් ඔහු නිකතුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46