spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එරාන් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි (වීඩියෝ)

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්ක්‍රමරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

කෝප් කමිටුව සහ එහි සභාපතිවරයා කමිටුවේ මුඛ්‍ය පරමාර්ථයන් ඉටු කිරීමට අපොහොසත් බව තමන්ට හැඟීයාම මෙම ඉල්ලා අස්වීම සඳහා හේතු වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

2015-2019 කාල සීමාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පත් කර යහපාලන රජය කෝ කමිටුවට ස්වාධීන ව ක්‍රියාත්මක විමට ඉඩ සලස්වා දුන් බවත් ඔහු නිකතුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?