ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අද

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) දින රාත්‍රියේදී පැවැත්වෙනවා.

ඒ දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කාන්තා කණ්ඩායම් අතරයි.

මෙම තරගය දිල්ලි හි පිහිටි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේදී අද (17) දින මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී දිල්ලි කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මෙග් ලැනින් නායකත්වය ලබා දෙන අතර බැංගලෝර් කණ්ඩායමට සිම්රිට් මන්දනා විසින් නායකත්වය ලබා දෙනවා.

මෙම තරගාවලිය තුල මේ වන විට අදාළ කණ්ඩායම් දෙක දෙවතාවක් තරගවැදී ඇති අතර එම අවස්ථා දෙකේදීම තරගය ජයගෙන ඇත්තේ දිල්ලි කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18