දේශපාලන ස්ටිකර් හෝ පෝස්ටර් පුද්ගලික බස්වල ප්‍රදර්ශනය නොකිරීමේ තීරණයක්

කිසිඳු දේශපාලන පක්ෂයක ස්ටිකර් හෝ පෝස්ටර් පෞද්ගලික බස් රථවල ප්‍රදර්ශනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පනතේ ප්‍රතිපාදන මත මෙම තීරණ ගෙන ඇති බවයි.

මෝටර් රථ ආඥා පනතෙ ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බවත්, ඒ හේතුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක පෝස්ටර් සහ ස්ටිකර් ඇලවීම සපුරා තහනම් බවයි සභාපතිවරයා කියා සිටියේ.

දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කුලී පදනම් මත බස් රථ ලබාදීම සාමාන්‍ය දෙයක් බවත්, පෙර ආකාරයෙන් නීති විරෝධී කටයුතු සිදුනොකරන බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25