ලංවිම ඉංජිනේරුවෝ රට හැර යයි – මණ්ඩලය බරපතළ ගැටලුවක

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් රට හැරයාම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර සභාපතිවරයා සඳහන් කළේ වසර දෙකක කාලයක් විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 දෙනෙක් විදේශගතව ඇති බවයි.

ඉන් ඉංජිනේරුවන් 105 දෙනෙක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54ක් නිල නිවාඩු ලබා ද විදේශගත ඇති බව ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියා.

  1. මේ බයිලා ගහන්නේ පඩි වැඩි කරගන්න , ඔන තරම් විදුලි ඉංජිනේරුවෝ ලංකාවේ රස්සාවල් නැතුව ඉන්නවා එගොල්ලෝන්ට රස්සාවල් දෙන්න. තව SLITt, NSBM , HND NDT සමත් ඉන්දියාවේ ගිහිල්ලා , වෙන රටවල් වලට ගිහිල්ලා සල්ලි වියදම් කරලා ඉගෙන ගත්ත ඉංජිනේරැ ශිෂ්‍යයන් ඔන තරම් ඉන්නවා. තව විදුලිබල මනිඩලයේම අදිකාරිලා ඉන්නවා පලපුරැදිදත් එක්ක , දැන්වීම් දාලා බලන්න , ඔන තරම් හොයා ගන්න පුලුවන්,. මහ බැංකුව වගේ බයිලා ගහලා පඩ වැඩි කරගන්න යන්නේ, ඇඇමතිතුමෝ රැවටෙන්න එපා .

  2. ලංකාවේ දැනට රස්සාවල් නැතුව ඔන තරම් විදුලි ඉංජිනේරුවෝ ඉන්නවා . ආයතන කිහිපයකින් ඉංජිනේරුවෝ අධ්‍යාපනය ලබනවා.SLITT,NSBM, රජයේ විශ්ව විද්‍යාල, පිටරටවල් විශ්ව විද්‍යාල වලින් ඉගෙනගෙන එන කට්ටිය .තවත් පලපුරැදු සහිත HND NDT HNDE විදුලි ඉංජිනේරුවෝ , තවත් විදුලි බල මන්ඩලේ පලපුරැදු විදුලි අදිකාරිවරැ ඉන්නවා ඉංජිනේරුවෝ හැටියට උසස් කරන්න පුලුවන්.මෙගොල්ලෝ බොරැවට කැගහන්⁣නේ දොස්තරලා , මහ බැංකු සෙට් එක වගේ tax කවර් කරගන්න පඩි වැඩි කරගන්න . ඇමතිතුමෝ එිකට ඉඩ දෙන්න එපා . Advertisement දාලා බලන්න , ගොඩක් ඇප්ලයි කරයි.යන කට්ටියට යන්න දෙන්න. බටහිර රටවල , මැද පෙරදිග වෙනදා වගේ කට්ටිය ගන්නෙ නැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16