ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 06 වන ශතකය අද දිනයේ වාර්තා කළා.
ඔහු මෙම ශතකය වාර්තා කළේ පන්දු 100ක් වැයකරමින්.
පැතුම්ගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලකුණු 287ක ඉලක්කය හඹා යමින් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
7
+1
1
+1
+1
+1
1














