ලුංගි න්ගිඩිට 2024 IPL තරගාවලිය අහිමිව යයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීමටත් පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නව පසුබෑමකට මුහුණ දී සිටිනවා.

ඒ, ඔවුන්ගේ වේග පන්දු බලඇණියේ ප්‍රබලතම සාමාජිකයෙක් වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුංගි න්ගිඩි 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් ලුංගි න්ගිඩි මෙලෙස අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහුට මෙලෙස තරගවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේක් ෆ්‍රේසර්-මැක්ගුර්ක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලුංගි න්ගිඩිගේ ඉවත්වීමට දිනකට පෙර එංගලන්ත සුපිරි පිතිකරුවෙක් වන හැරී බෘක් ද මෙවර තරගාවලිය වෙනුවෙන් එක නොවන බවට තහවුරු කළා.

ඔහු ද මෙවර තරගාවලිය වෙනුවෙන් මිල දී ගෙන තිබුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03